tag:blogger.com,1999:blog-2398665014043751250.post6938605905168589634..comments2023-06-14T06:13:20.033-07:00Comments on කෙටි කතා තරඟය: තානායම් ගෙදරKetikathahttp://www.blogger.com/profile/03859057321765320906noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-2398665014043751250.post-2496997978927568752011-09-28T23:45:20.225-07:002011-09-28T23:45:20.225-07:00බොහොම ගැඹුරු කතාවක් ඒත් සරලව කියලා. +++බොහොම ගැඹුරු කතාවක් ඒත් සරලව කියලා. +++අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-2398665014043751250.post-23803919591178933292011-09-28T00:37:01.262-07:002011-09-28T00:37:01.262-07:00මෙම කෙටි කථාවද පැසසුම් කටයුතු මට්ටමේ පවතින අතර සෘජ...මෙම කෙටි කථාවද පැසසුම් කටයුතු මට්ටමේ පවතින අතර සෘජු ලෙස සැපයූ ආදර්ශයක් හෝ උපදේශයක් නැතද, පාඨකයාට බර වූ සිතින් පසෙකට වී කල්පනා කිරීමට යම් දෙයක් ඉතිරි කල ප්ර්ශස්ත මට්ටමේ නිර්මාණයක් බව කිව හැකිව තිබේ.

(මේ කොමෙන්ටුවත් සමගින් මෙම ලිපියට මා එවූ කොමෙන්ට් ගණන තුනක් නම් මුල් කොමෙන්ටුව පමණක් පළ කිරීම සෑහේ)සඳුන් දර්ශනිhttps://www.blogger.com/profile/17157212928433880442noreply@blogger.comtag:blogger.com,1999:blog-2398665014043751250.post-3972228147124895402011-09-28T00:35:21.259-07:002011-09-28T00:35:21.259-07:00මෙය ද සුඛාන්තයක් නොවුවද, සිත්ගන්නා සුළු තේමාවක් යට...මෙය ද සුඛාන්තයක් නොවුවද, සිත්ගන්නා සුළු තේමාවක් යටතේ ගොඩ නැගී ඇති බව කිව හැකියි. තේමාව අනුව මෙය දිවයන්නේ නර්තනය හා සම්බන්ධ කථාවක් මත නිසා ඇත්තටම හින්දි නම් භාවිතා කර නොහැකි තත්ත්වයක් පවතියි. එයට හේතුව අප රට තුල මේ විස්තර වෙන ආකාරයේ සංස්කෘතියක් නොමැති බැවිනි.

කුඩා කල අම්මාගේ රූ සපුව ගැන ජාන්වීට වඩා ආඩම්බරයෙන් උන්නේ ස්වප්නාය. තමන්ද යම් කලෙක අම්මා මෙන් රුවැත්තියක් වන බවත් ඇය මෙන් තානායමේ රඟන බවත් කියා නිතරම පුරසාරම් කී ස්වප්නා වයසින් වැඩෙත්ම අම්මාට වෛර කරන්නට වුවාය. වෛරයේ කෙලවර වුයේ, සියල්ලන්ගෙන්ම සමුගෙන ස්වප්නා තානායම් නිවස හැර යාමයි.

බොහෝ තැන් වලදී සිදුවන දෙය මෙහිදී ද සිදුවී ඇත. බොහෝ දෙමව්පියන් හොඳින් හෝ නරකින් උත්සහ දරනුයේ සිය දරුවන් පෝෂණය කිරීමටය. කුඩාකල වීරවරු වීරවරියන් ලෙස දකින සිය දෙමව්පියන්ම වැඩිහිටි වූ විට ලැජ්ජාවට කාරණයක් වන අයුරු....

කෙසේ වුවද, මෙවන් තත්ත්වයකින් එක් අයෙකු හෝ ගලවා යැවීම පිළිබඳව කථාකරුට මාගේ ස්තුතිය.

මෙම කථාවේදීද බාල දියැණිය ආබාධිත බව කියමින් අවසානයේ කියන්නට උත්සහ දරණ දෙයට උත්ප්රේැරකයක් සපයාගෙන ඇත. එය පැසසුම් කටයුතුය. සමහරවිට එම දියැණිය ආබාධිත වී ඇත්තේ, උපදින්නට සිටින විට ගැබ විනාශ කරන්නට දැරූ උත්සහයක් නිසාවෙන් විය හැකිය. එසේත් නැත්නම් මව සතු වූ දරුණු සමාජ රෝගී තත්ත්වය නිසා විය හැකිය. ඒ දෙකින් කොයි දේ වුවද කථාවේ සමස්ථාර්ථයට එය උත්ප්රේමරකයක් වී ඇති බව මගේ හැඟීමයි.

දැන් අනෙක් පසට හැරෙමු. නම් ගම් හින්දි භාවිතා කිරීම දිවට නුහුරු වුවද, කථාවේ තේමාවට අනුව එසේ යෙදීම කල යුතුව තිබූ බව පැවසීමි. එනමුදු

“ජීජී.. ව..තු..උ..ර...“ මෙය නොසැලකිය යුතු මට්ටමේ කාරණයක් වුවද මේ වෙනුවට අක්කේ වතුර කියා යෙදිය හැකිව තිබු බව හඟිමි.

තවද, ලාල් ජී සෙට් ජී යන තැන් වලදී ද ලාල් මහත්තයා ලොකු මහත්තයා වැනි වදන් වුවද භාවිතා කල හැකිව තිබූ බව සිතේ. කොහොම නමුත් මෙම කාරණා දෙක නම් මෙම කථාවේ දිව යෑම හා සැලකීමේදී ඇත්තටම නොසැලකිය යුතු මට්ටමේ ඒවාය

සිලිං: සිලි: හඬන් පාසළඹ හඬ නංවමින් නිවස තුල සිට පැමිණි තානායමේ ප්රදධාන අභිසරු ලිය බන්දේසියක තැබූ මොණර නිල් පැහැති සාරියත් ගෙජ්ජි යුවලත් ජාන්වී අත තැබුවාය.
වෙව්ලන දෑත මත දිදුලන සාරියත් ගෙජ්ජි යුවලත් තානායම් මිදුලේ නැටුම් පොල වෙතට යන්නට ජාන්වීට සුහද ලෙස ඇරයුම් කරනා සෙයක් ඇයට දැනුනි.

ඔව් කිහිප දෙනෙකු සටහන් කර ඇති පරිදි ...... ජාන්වී අත තැබුවාය යන්නෙන් අවසන් කලා නං වඩා හොඳ විය හැකිව තිබුනි. එසේ නොමැති වුවද සමස්ථාර්ථයට අනර්ථයක් නොවන පරිදි, පාඨකයාට කැමති ආකාරයකට සිතා ගත හැකි වන පරිදි අනිත් ඡේදයත් සමගින්ද මෙය අවසන් කල හැකිව තිබේ. එම ඡේදයේ සුහද ලෙස යන්න ඉවත් වුනේ නම් ඇය මෙය ධනාත්මකව ගත්තේද සෘණාත්මකව ගත්තේද යන්න සිතා ගැනීම අපට ඉතිරි කරනු ඇත.සඳුන් දර්ශනිhttps://www.blogger.com/profile/17157212928433880442noreply@blogger.comtag:blogger.com,1999:blog-2398665014043751250.post-4452554858004739932011-09-28T00:33:06.765-07:002011-09-28T00:33:06.765-07:00ජීවිතේ මල් කියපු කතාවට එකඟයි... හොඳ නිර්මාණයක්.ජීවිතේ මල් කියපු කතාවට එකඟයි... හොඳ නිර්මාණයක්.Chamilahttps://www.blogger.com/profile/00495622309204889540noreply@blogger.comtag:blogger.com,1999:blog-2398665014043751250.post-22755821213507583432011-09-27T23:54:15.339-07:002011-09-27T23:54:15.339-07:00මෙය ද සුඛාන්තයක් නොවුවද, සිත්ගන්නා සුළු තේමාවක් යට...මෙය ද සුඛාන්තයක් නොවුවද, සිත්ගන්නා සුළු තේමාවක් යටතේ ගොඩ නැගී ඇති බව කිව හැකියි. තේමාව අනුව මෙය දිවයන්නේ නර්තනය හා සම්බන්ධ කථාවක් මත නිසා ඇත්තටම හින්දි නම් භාවිතා කර නොහැකි තත්ත්වයක් පවතියි. එයට හේතුව අප රට තුල මේ විස්තර වෙන ආකාරයේ සංස්කෘතියක් නොමැති බැවිනි.

කුඩා කල අම්මාගේ රූ සපුව ගැන ජාන්වීට වඩා ආඩම්බරයෙන් උන්නේ ස්වප්නාය. තමන්ද යම් කලෙක අම්මා මෙන් රුවැත්තියක් වන බවත් ඇය මෙන් තානායමේ රඟන බවත් කියා නිතරම පුරසාරම් කී ස්වප්නා වයසින් වැඩෙත්ම අම්මාට වෛර කරන්නට වුවාය. වෛරයේ කෙලවර වුයේ, සියල්ලන්ගෙන්ම සමුගෙන ස්වප්නා තානායම් නිවස හැර යාමයි.

බොහෝ තැන් වලදී සිදුවන දෙය මෙහිදී ද සිදුවී ඇත. බොහෝ දෙමව්පියන් හොඳින් හෝ නරකින් උත්සහ දරනුයේ සිය දරුවන් පෝෂණය කිරීමටය. කුඩාකල වීරවරු වීරවරියන් ලෙස දකින සිය දෙමව්පියන්ම වැඩිහිටි වූ විට ලැජ්ජාවට කාරණයක් වන අයුරු....

කෙසේ වුවද, මෙවන් තත්ත්වයකින් එක් අයෙකු හෝ ගලවා යැවීම පිළිබඳව කථාකරුට මාගේ ස්තුතිය.

මෙම කථාවේදීද බාල දියැණිය ආබාධිත බව කියමින් අවසානයේ කියන්නට උත්සහ දරණ දෙයට උත්ප්‍රේරකයක් සපයාගෙන ඇත. එය පැසසුම් කටයුතුය. සමහරවිට එම දියැණිය ආබාධිත වී ඇත්තේ, උපදින්නට සිටින විට ගැබ විනාශ කරන්නට දැරූ උත්සහයක් නිසාවෙන් විය හැකිය. එසේත් නැත්නම් මව සතු වූ දරුණු සමාජ රෝගී තත්ත්වය නිසා විය හැකිය. ඒ දෙකින් කොයි දේ වුවද කථාවේ සමස්ථාර්ථයට එය උත්ප්‍රේරකයක් වී ඇති බව මගේ හැඟීමයි.

දැන් අනෙක් පසට හැරෙමු. නම් ගම් හින්දි භාවිතා කිරීම දිවට නුහුරු වුවද, කථාවේ තේමාවට අනුව එසේ යෙදීම කල යුතුව තිබූ බව පැවසීමි. එනමුදු

“ජීජී.. ව..තු..උ..ර...“ මෙය නොසැලකිය යුතු මට්ටමේ කාරණයක් වුවද මේ වෙනුවට අක්කේ වතුර කියා යෙදිය හැකිව තිබු බව හඟිමි.

තවද, ලාල් ජී සෙට් ජී යන තැන් වලදී ද ලාල් මහත්තයා ලොකු මහත්තයා වැනි වදන් වුවද භාවිතා කල හැකිව තිබූ බව සිතේ. කොහොම නමුත් මෙම කාරණා දෙක නම් මෙම කථාවේ දිව යෑම හා සැලකීමේදී ඇත්තටම නොසැලකිය යුතු මට්ටමේ ඒවාය.

සිලිං: සිලි: හඬන් පාසළඹ හඬ නංවමින් නිවස තුල සිට පැමිණි තානායමේ ප්‍රධාන අභිසරු ලිය බන්දේසියක තැබූ මොණර නිල් පැහැති සාරියත් ගෙජ්ජි යුවලත් ජාන්වී අත තැබුවාය.
වෙව්ලන දෑත මත දිදුලන සාරියත් ගෙජ්ජි යුවලත් තානායම් මිදුලේ නැටුම් පොල වෙතට යන්නට ජාන්වීට සුහද ලෙස ඇරයුම් කරනා සෙයක් ඇයට දැනුනි.

ඔව් කිහිප දෙනෙකු සටහන් කර ඇති පරිදි ...... ජාන්වී අත තැබුවාය.... යන්නෙන් අවසන් කලා නං වඩා හොඳ විය හැකිව තිබුනි. එසේ නොමැති වුවද සමස්ථාර්ථයට අනර්ථයක් නොවන පරිදි, පාඨකයාට කැමති ආකාරයකට සිතා ගත හැකි වන පරිදි අනිත් ඡේදයත් සමගින්ද මෙය අවසන් කල හැකිව තිබේ. එම ඡේදයේ සුහද ලෙස යන්න ඉවත් වුනේ නම් ඇය මෙය ධනාත්මකව ගත්තේද සෘණාත්මකව ගත්තේද යන්න සිතා ගැනීම අපට ඉතිරි කරනු ඇත.

මෙම කෙටි කථාවද පැසසුම් කටයුතු මට්ටමේ පවතින අතර සෘජු ලෙස සැපයූ ආදර්ශයක් හෝ උපදේශයක් නැතද, පාඨකයාට බර වූ සිතින් පසෙකට වී කල්පනා කිරීමට යම් දෙයක් ඉතිරි කල ප්රශස්ත මට්ටමේ නිර්මාණයක් බව කිව හැකිව තිබේ.සඳුන් දර්ශනිhttps://www.blogger.com/profile/17157212928433880442noreply@blogger.comtag:blogger.com,1999:blog-2398665014043751250.post-23241468463534621402011-09-27T02:49:01.552-07:002011-09-27T02:49:01.552-07:00මමත් කලින් අහල තියෙන සුලබ කතාවක් උනත් ලස්සනට ගලාග...මමත් කලින් අහල තියෙන සුලබ කතාවක් උනත් ලස්සනට ගලාගෙන යනවා....උච්ඡාවසානය පිළිබඳව දිල් සහ දුකා සමඟ එකහෙලා එකඟ වෙමි.....Ravihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-2398665014043751250.post-23416866071727864672011-09-26T22:50:15.651-07:002011-09-26T22:50:15.651-07:00අපූරුයි . . .
අවසානයේ ආරාධනය ගැන කීමෙන් ජාන්වී ආරා...අපූරුයි . . .
අවසානයේ ආරාධනය ගැන කීමෙන් ජාන්වී ආරාධනය පිලිගන්න කැමති බවක් ඇඟෙව්වා වගේ නිසා කතාව්ට හානියක් උනා කියලා දිල් කියන දේ ඇත්ත . . . මොකද පාඨක අපිට ඕන හැපි එන්ඩ් එකක් . . අර කියපු තැනින් නතර කලා නම් අපි හිත හදාගනන්වා ජාන්වී ආරාධනව ප්‍රතික්ෂේප කලා කියලා . . .
කොහොම නමුත් සාර්ථක නිර්මානයක්දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2398665014043751250.post-29819433463301735692011-09-26T21:40:06.256-07:002011-09-26T21:40:06.256-07:00ඇත්තටම අපූරු කතාවක්ඇත්තටම අපූරු කතාවක්ශානිhttps://www.blogger.com/profile/07260532466597301702noreply@blogger.comtag:blogger.com,1999:blog-2398665014043751250.post-61224717953985395402011-09-26T18:46:46.859-07:002011-09-26T18:46:46.859-07:00දිල් හරියටම කියලා තියෙනවා.දිල් හරියටම කියලා තියෙනවා.මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-2398665014043751250.post-74255705527846372042011-09-25T22:10:43.423-07:002011-09-25T22:10:43.423-07:00මෙවැනි කතා පැරණී හින්දි චිත්‍රපට වලට තේමා වී ඇති බ...මෙවැනි කතා පැරණී හින්දි චිත්‍රපට වලට තේමා වී ඇති බවක් මතක් උනා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2398665014043751250.post-65434146654886506672011-09-25T21:41:48.337-07:002011-09-25T21:41:48.337-07:00ලස්සන කථාවක්. ඒ දැරිවිගේ අසරණ කම දැනෙන විදිහට ලියා...ලස්සන කථාවක්. ඒ දැරිවිගේ අසරණ කම දැනෙන විදිහට ලියා තිබෙනවා. දිල් කිව්වා වගේ අර විදිහට ක්ලයිමෙක්ස් එකේදි අවසන් කලා නං තවත් හොඳයි. කොහොම වුනත් ලස්සන කථාවක්.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-2398665014043751250.post-15847312607767651232011-09-25T11:15:41.995-07:002011-09-25T11:15:41.995-07:00නම් ගම් කටට හුරු නැති නිසා පොඩි අවුලක් තිබුණා. ඒ ව...නම් ගම් කටට හුරු නැති නිසා පොඩි අවුලක් තිබුණා. ඒ වුණත් රසවත් කතාවක්.චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-2398665014043751250.post-41440167647231670902011-09-25T03:19:15.064-07:002011-09-25T03:19:15.064-07:00ජීවිතේ මල් kiyana eka hari. plot eka hondai. ara w...ජීවිතේ මල් kiyana eka hari. plot eka hondai. ara widiyata una nan tawat hondaiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2398665014043751250.post-29177239881717919502011-09-24T08:50:56.368-07:002011-09-24T08:50:56.368-07:00මේකෙ තියෙන ඉන්දියානු ගතියට මම පොඩ්ඩක් වත් කැමති නෑ...මේකෙ තියෙන ඉන්දියානු ගතියට මම පොඩ්ඩක් වත් කැමති නෑ. ඒ නිසා ම ද මන්දා කතාව හින්දි ෆිල්ම් එකක් වගේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2398665014043751250.post-86696029524930290532011-09-24T07:18:18.493-07:002011-09-24T07:18:18.493-07:00දිලා කියන දේට මමත් එකඟ වෙනවා.
කතාව නම් අපූරුයි තමා...දිලා කියන දේට මමත් එකඟ වෙනවා.
කතාව නම් අපූරුයි තමාpriyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-2398665014043751250.post-66137752533847812542011-09-23T23:27:51.644-07:002011-09-23T23:27:51.644-07:00අහෝ... අපූරු කතාවක්.... ඉවර උන විදිය වෙනස් උනා නම්...අහෝ... අපූරු කතාවක්.... ඉවර උන විදිය වෙනස් උනා නම් කියල හිතෙන්න ගත්තා...

අනේ ....

සිලිං: සිලි: හඬන් පාසළඹ හඬ නංවමින් නිවස තුල සිට පැමිණි තානායමේ ප්‍රධාන අභිසරු ලිය බන්දේසියක තැබූ මොණර නිල් පැහැති සාරියත් ගෙජ්ජි යුවලත් ජාන්වී අත තැබුවාය.

මෙතනින් කතාව ඉවර වුනා නම් මම මාරම කෑමතියි...... ඉතුරු පේලිය නෑතුව උනත් කතාවෙ උපරිම උච්චයට මෙතනින් එනවා කියා මට නම් පුද්ගලිකව සිතෙනවා....ජීවිතේ මල්https://www.blogger.com/profile/06192459394092395628noreply@blogger.com