tag:blogger.com,1999:blog-2398665014043751250.post6515796537342097951..comments2023-06-14T06:13:20.033-07:00Comments on කෙටි කතා තරඟය: බොරු රත්තරන්......................Ketikathahttp://www.blogger.com/profile/03859057321765320906noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-2398665014043751250.post-9354958274505431472011-09-28T03:08:12.518-07:002011-09-28T03:08:12.518-07:00කථා තේමාව වශයෙන් ගතහොත් යම් පමණකට හොඳ මට්ටමේ පවති...කථා තේමාව වශයෙන් ගතහොත් යම් පමණකට හොඳ මට්ටමේ පවතින බව පැවසිය හැකිය. එනමුදු ගලායෑමේ ස්වභාවය තුල කථාව අතරමං වෙන ලකුණු පෙන්නුම් කරයි.

සැබවින්ම කථාකරු පණිවුඩයක් දීමට උත්සහ දරණු පෙනෙන නිසාවෙන් මෙසේ සටහන් කරමි. ඔබ මෙහිදී උත්සහ දරන්නේ මිත්‍යාව ගැන පවසන්නද, ධන ලෝභයෙන් අඳ වීම නුසුදුසු බව පවසන්නද, මෝහයෙන් වැසුනු දෑස් නිසා වරදට පෙළඹුනු මිනිසෙකු ගැන පවසන්නද යන්න පැහැදිලි නැත. එහෙත් සිත් ගත් තැනක් හුවා දැක්වීමට කැමැත්තෙමි.

මෙහි එක් තැනක ගැබිණි බිරිඳ ලවා ඔම්ලට් සාදවා ගන්නට හදන සැමියා ගැන කියැවෙයි. අප සමාජයේ සාමාන්‍යයෙන් එවැනි දේ සිදු නොවේ.ධන ලෝභයෙන් අඳ වුනු මිනිසාට ඒ බවද අමතක වුනු බව ලියුම්කරු පවසන සෙයක් මට හැඟේ.

කෙසේ හෝ විවිධාකාර අර්ථ දෙක තුනක් කථනයට යාමෙන් වඩා හොඳ තේමාවක් ගලාගෙන යන ආකාරයට ගොඩ නගා ගැනීමට අපහසු වූ බවක් සිතේ. එහෙත් හෙට දවසේ උපදින වඩා හොඳ කෙටි කථාකරුවගේ ලක්ෂණ ද විද්‍යාමානිතය.සඳුන් දර්ශනිhttps://www.blogger.com/profile/17157212928433880442noreply@blogger.comtag:blogger.com,1999:blog-2398665014043751250.post-24503411026521866332011-09-26T23:12:04.040-07:002011-09-26T23:12:04.040-07:00මහම හදිස්සියකින් ලියපු කතාවක්.......................මහම හදිස්සියකින් ලියපු කතාවක්....................................නිශ්https://www.blogger.com/profile/01049743315271192265noreply@blogger.comtag:blogger.com,1999:blog-2398665014043751250.post-52625267916102531372011-09-26T21:40:01.181-07:002011-09-26T21:40:01.181-07:00තව ටිකක් බර කරලා වදින්න ලියන්න තිබ්බාතව ටිකක් බර කරලා වදින්න ලියන්න තිබ්බාදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-2398665014043751250.post-77240488109983771832011-09-25T22:23:34.798-07:002011-09-25T22:23:34.798-07:00නම් මාරුව නේද? මටත් වෙලාවකට එහෙම හිතුනා. ආයේ එහෙම ...නම් මාරුව නේද? මටත් වෙලාවකට එහෙම හිතුනා. ආයේ එහෙම නෑවත්ද කියලා හිතුනා. තීම් එක හොඳයි.RanDilhttps://www.blogger.com/profile/06127384167497280235noreply@blogger.comtag:blogger.com,1999:blog-2398665014043751250.post-53798984669552381162011-09-25T22:13:25.797-07:002011-09-25T22:13:25.797-07:00ගුප්තබව වැඩිකළානම් තවත් අගෙයි. කවුරුත් කතා ලියල ති...ගුප්තබව වැඩිකළානම් තවත් අගෙයි. කවුරුත් කතා ලියල තියෙන්නෙ ඉතාම හදිස්සියට කියල ඇයි මට හිතෙන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2398665014043751250.post-35319169443249678372011-09-25T11:51:44.119-07:002011-09-25T11:51:44.119-07:00මට නං හිතෙන්නේ නම් මාරු වුණේ නෑ කියලා. කතාව හොඳයි....මට නං හිතෙන්නේ නම් මාරු වුණේ නෑ කියලා. කතාව හොඳයි..චතුර විජේකෝන්https://www.blogger.com/profile/12734739570958940286noreply@blogger.comtag:blogger.com,1999:blog-2398665014043751250.post-42262647756069169472011-09-25T03:29:24.085-07:002011-09-25T03:29:24.085-07:00Plot eka hondai. Hebei magadi Aanandai Bandulai na...Plot eka hondai. Hebei magadi Aanandai Bandulai nam deka maru wela neda samahara then waladi.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2398665014043751250.post-24333225110715558322011-09-24T09:01:38.520-07:002011-09-24T09:01:38.520-07:00නරකම නෑ..නරකම නෑ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-2398665014043751250.post-77454129258252655312011-09-24T07:57:01.464-07:002011-09-24T07:57:01.464-07:00සමාජයට යහපත් පණිවිඩයක් ලබාදෙයි.සමාජයට යහපත් පණිවිඩයක් ලබාදෙයි.දෞපදීhttps://www.blogger.com/profile/01603172976305768653noreply@blogger.com